me dawas wala dengu gana hamoma katha karanawa. eka hinda denguwa allanta ath;) behethak (ne... ne.. eka ne) ugulak:yes: hadaganna widiha.
පියවර 1► 1.5L ප්රණමාණයේ ප්ලාස්ටික් බෝතලයක් ගෙන රූපයේ දැක්වෙන ආකාරයට කපා ගන්න.
පියවර 2►දුඹුරු සීනි 50g පමණ උණු වතුර 200ml සමඟ හොඳින් කලවම් කරන්න.පරිසර...