1. *maheshi*

    ඩවුන්ලෝඩ් කරනවද?

    පොල් ගාන්න ඕන නෑනේ දැන් මේන්න තියනවා එවට විසදුම්... :rofl::rofl::rofl:
  2. *maheshi*

    ඩවුන්ලෝඩ් කරනවද?

    :confused::confused::confused::confused:
  3. *maheshi*

    A to Z..

    :lol::lol::lol::lol::lol::lol:
  4. *maheshi*

    ඩවුන්ලෝඩ් කරනවද?

    The.Book.Of.Eli. තමයි ඩවුන් කරන්නේ.... වේලාවකට ෆයිල් අතින් ඇද්දනම් මිට වඩා වේගෙන් එයි කියලා හිතේනවා....මොකද ඒ තරම්ම slow සමහර වේලාවට....
  5. *maheshi*

    ඩවුන්ලෝඩ් කරනවද?

    ඉතින් එතකොට අර කිව්ව කතාවේ තියන සම්බන්දේ මොකක්ද? :dull::dull::dull::dull::oo::oo:
  6. *maheshi*

    ඩවුන්ලෝඩ් කරනවද?

    ඒ කතාවේ හිනා යන්න තරම් දෙයක් තියනවද??? මට නම් ඒක තේරුනේ නෑ :dull::dull::dull:
  7. *maheshi*

    ඩවුන්ලෝඩ් කරනවද?

    ඒ මොකද ඒ???? :confused::confused::confused::confused::confused:
  8. *maheshi*

    ඩවුන්ලෝඩ් කරනවද?

    ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරමින් පවතිනවා...වෙලාවකට ඩවුන්ලොඩ් කරන්නත් කම්මැලි වගේ
  9. *maheshi*

    ^^වර්තමාන එලකිරි අඩවිය^^

    කතාව ඇත්ත රෙප් + දුන්නා...
  10. *maheshi*

    ඩවුන්ලෝඩ් කරනවද?

    එකනේ බැලැක්ස් මම ඒ වගේ වැඩ කරනවද? නෑ නේ...:yes::yes::yes:
  11. *maheshi*

    ඩවුන්ලෝඩ් කරනවද?

    අනේ නෑ බැලැක්ස්.... මම එහෙම ටැග් දායි කියලා ඔයාට හිතෙනවද? :confused:
  12. *maheshi*

    ඩවුන්ලෝඩ් කරනවද?

    made in srilanka software ekak!!! :lol::lol::lol::lol:
  13. *maheshi*

    ආයිත් - LTTE

    good post rep+ add
  14. *maheshi*

    ඩවුන්ලෝඩ් කරනවද?

    බ්ලැකා ඩවුන් blacka download manager :lol::lol:
  15. *maheshi*

    36-hour water cut (January 29)

    thanx 4 info :)
  16. *maheshi*

    (Ek Radio) 28th of Jan, 2011 - PartY N!ghT with GIhan GTR

    ඒක නම් ඇත්ත තමයි..... :baffled::baffled:
  17. *maheshi*

    ඩවුන්ලෝඩ් කරනවද?

    හරි හරි විහිලු කරන්න උවමනා නෑ නේ....නිතී රිති වලට ගරු කරන්න ඕන නේ...එකයි එහෙම කිව්වේ.....:dull::dull::dull:
  18. *maheshi*

    ඩවුන්ලෝඩ් කරනවද?

    අපෝ මේතන නම් සයිට් එක දාන්න බෑ මාව බැන් කරලාවත් දායි සෑපැම් කරා කියලා..:dull::dull: Email AD එක එවන්න උපසිරැසි දාපු සයිට් එක එවන්නම්...:):):)
  19. *maheshi*

    ඩවුන්ලෝඩ් කරනවද?

    මම සිංහල උපසිරැසි නම් දුන්නේ වෙනම සයිට් එකකට එක මේතන දාන්න බෑ නේ... :no::no::no: මගේ දෙවැනි උපසිරැසි දාපු එක තමයි ඕක...මුලින්ම දැම්මේ Death race - 2 එකට... මේ දවස් වල දැන් තවත් ෆිල්ම් එකකට උපසිරැසි දානවා... :):):):)

    No contents