බොඩිබිල්ඩින් - නීති රීති
අපි කව්රුත් ආසයි නෙ ඇග පොඩ්ඩක් හදාගෙන ඉන්න :D අපි ඉතින් කරන්නෙ gym එකට ගහින් යකඩ උස්සලා මොනවා හරි සප්ලයිමන්ට් එකක් ගහන එක :rofl:
එත් අපි නොදැනුවත්ව වැරදි ගොඩක් වෙනව :sorry: සමහරු දකින දකින සප්ලයිමන්ට් ගහල 2 පුස් කරගන්නව :sorry: තවත් සමහරු තිබ්බ ඇගත් නැතිකරන් ලෙඩ්ඩු...