Selena Gomez Come And Get It
අපි කවුරුත් දන්න බීබර්ගේ කෑල්ල :confused: සෙලෙනා ගොමස් අලුත් සින්දුවක් release කලා ලගදි (ලගදි කිව්වෙ 2013 may 7) . . සින්දුවේ නම තමයි Come Angd Get it ! (මටත් යන්න හිතෙනව බන් ගිහින් ගන්න:rofl::rofl: ) ... . කොහොම හරි මේ සින්දුව තනිකරම Indian Item එකට හදලා...