DJ Remix කරන්න ඉගෙන ගන්න කැමති අය එන්න !
මචන්ලා ගොඩක් අය දන්නව ඇති සින්දුවක් remix කරන හැටි එත් නොදන්න අයගේ දැනගැනීම පිනිසයි මේ thread එක ලියන්නේ ;)
( ඔය DJ කරනවා කියන්නේ මෙකට )
හරි වැඩේට බහිමු ,
මුලින්ම ACID PRO 7 බාගෙන ඉමු .:yes:
http://kat.ph/sony-acid-pro-7-0a-build-536-t152635.html...