:love:ආදරය හා දෙදෙනා අතර විශ්වාශය හා දෙදෙනාගේ අදහස් ගැලපීම වැඩියෙන්ම තියෙන්න ඕනි.දෙමාපියන්ගේ ආශිර්වාදයත් ඉතාම වැදගත්. දෑවැද්ද කොහොම උනත් යහපත් ආර්ථිකයක් ගොඩනගාගන්න හය්යක් (අඩුම තරමේ අදහස්හරි) තිබුනොත් හොදය්. ලස්සන කොහොම උනත් ප්රියමනාප බව අනිවාර්යෙන්ම
තියෙන්න ඕනේ. කුලය කෙසේ වෙතත් ජාතිය, ආගම...