TThanx bro.
Sports වලට වෙනම එකක් තියෙන නිසයි මේකෙ දැම්මෙ. ඒත් මටත් දැන් එහෙම හිතෙනවා. සුදුසු නම් සහ සාධාරණ නම් නිසි බලධාරියෙක් මෙය Elakiri talk වෙත move කරත්වා. (මං දන්නෑ එහෙම පුළුවන්ද කියල, නිකමට කිව්වෙ...)
නැතත් කමක් නෑ මචං මම මේක මගේ බ්ලොග් එකේ දිගටම ලියන නිසා මෙතනත් දානවා, කැමති නෙනෙකුට...