1. helplesser

    Why Srilankan people are searching for Latvian Girls ??

    මේ වැඩෙන් රටේම නම සවුත්තු වෙනවා හැබැයි
  2. helplesser

    Big Chun මළ ජරාවක් 🤢🤮

    For me, it's the opposite. Anyway, I rarely go there now.
  3. helplesser

    චරිත් පක්සෙන් දොට්ට.

    මචන් ඔය ප්‍රධාන පක්ෂ දෙකේ ඉස්සර මොන වැරැද්දක් කරත් කිසි අවුලක් නෑ. තව ටිකක් ඌව උඩට ගන්නවා ඇරෙන්න. දැන් ඒ culture එක වෙනස් වෙලා. ඉස්සර පක්ෂේ මොකක් හරි එකෙක් වැරැද්දක් කරාම මහින්දට මහනායක හමුදුරුවෝ කියන්න ඕන මොනා හරි කරන්න කියලා. ඒ වගේ pressure එකක්වත් ආවේ නැත්තම් වැරැද්ද කරපු එකාට කිසි හෙනයක් නෑ...
  4. helplesser

    චරිත් පක්සෙන් දොට්ට.

    එයාලත් සැමට එක නීතියක් පටන් අරගෙන. කොහොම හිටපු පක්සද 😅
  5. helplesser

    මගේ තාත්ත DIG

    oya guli kawata mata karanna deyak na supun
  6. helplesser

    මගේ තාත්ත DIG

    e issara puthe dan neethiya kriyathmaka wenawa
  7. helplesser

    උබල ගත්ත පලවෙනි Android or Apple Phone එක මොකක්ද?

    ah iphone 5 2014 ethakam mama nokia use kale ☺️
  8. helplesser

    උබල ගත්ත පලවෙනි Android or Apple Phone එක මොකක්ද?

    lol e kale mona android da ban. mul kalema nokia android gahuwa nam adatath leading brand eka
  9. helplesser

    උබල ගත්ත පලවෙනි Android or Apple Phone එක මොකක්ද?

    N73 - music edition 2007 father thama aran dunne ☺️
  10. helplesser

    විවේචන තියෙන්න පුළුවන්. හැබැයි මාලිමාව දින්නේ රටේ වාසනාවට.

    Top tier එකේ තාත්තලා පුතාලා ගහල තියෙන ගේම් කොහොමද? යකෝ මුන් ඔහොම ගැහුවම රටට යන කලදසාව මොකද්ද. අපි නම් ටික කාලෙකින් මැරිලා යයි. අපේ දරුවන්ට යන කල්දාසාව මොකද්ද?
  11. helplesser

    කොළඹ Property Prices ඕනාවට වඩා වැඩියි කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?

    පුකේ ගණන් බන් luxury apartment එකක් ගන්නවා කියන්නෙම හීනයක්
  12. helplesser

    SHEIN ටත් කෙලලා බම් 💥😕

    DPEX වලින් එන ඒවාට නම් ඉස්සරත් සැර tax එකක් ගැහුවා.
  13. helplesser

    🏨හෝටල් සේවකයෝන්ට ඇහෙන සද්ද.

    සමහර ගැනු නම් මරලතිනි දෙනවා අපෙත් පටි රෝල් වෙනවා හෝටල් සේවකයෝ ඉස්සරහ

    No contents