1. P

    🙋‍♂️ මම උඹ අපි අනුරට චන්දය දියයුත්තේ ඇයි?

    ඉස්සර jvp මීටින් වලට සෙනග හිටිය චන්ද නෑ, දැන් ඒකෙ අනිත් පැත්ත
  2. P

    මාලිමා රජයක් යටතේ ඔෟෂධ, පාසැල් උපකරණ බදු වලින් 100%ක්ම නිදහස් කරනවා...- අනුර කුමාර දිසානායක..🧭⚡

    ලංකාවේ බිස්නස් කරන හොද මිනිස්සු බදු පැහැර හරින හේතුව ඒ බදු වලින් රටට වැඩක් වෙන්නේ නැති එකනේ. දේශපාලුවන්ගෙයි උන්ගේ සහචරයින්ගෙයි බදු හරියට අය කරගෙන ඒවා නාස්ති කරන්නේ හොරකම් කරන්නේ නැතුව හරියට පාවිච්චි කරනවනම් අනිත් මිනිස්සුත් ඕනි කමින් බදු ගෙවයි
  3. P

    චයිනා ඉන්දියන් බෝඩරේ...🤗🕊️

    ඔව් ඔව් video තියෙනවා පට්ට ආතල්. උන්ගේ සමහර borders නාය ගිහින් වෙනස් වෙනවලු. ගගවල් උනත් ගලන තැන් වෙනස් වෙනවලු එහෙම උනාම
  4. P

    ♦️ගුවන් තොටුපලේ සිට යන බස් සේවාව අවලංගු කරන තෙක් මාර්ග 187 බස් වර්ජනයේ

    මේකේ ඉන්න ගෝත බයියෝ ඕව දන්නේ නෑ. පඩයක් ගියත් මෑලිමාව ගාන්න විතරයි දන්නේ ------ Post added on 1723878489
  5. P

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    යුකරේනෙට ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදය දීලා තියෙන්නේ වෙනස් විදිහට බ්‍රෝ
  6. P

    අනුරගෙන් ප්‍රශ්න අහන්න ගිහින් 🌞 TV ඇදගෙන නාගනී.

    මේක තමයි, මේකේ මහින්දගෙන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් ඇහුව එකෙක්. අන්න ඒ ටික නැද්ද
  7. P

    අනුරගෙන් ප්‍රශ්න අහන්න ගිහින් 🌞 TV ඇදගෙන නාගනී.

    , අන්න ඒ video එක දාපන්කෝ තියේ නම්
  8. P

    අපිව රැවැට්ටුවොත් ගෝඨාට වුන දේ ඔබට අවුරුද්දෙන් වෙයි..ව්‍යාපාරිකයෙක් අනුරගේ මූණටම කියයි..❗

    China සහ india අතර ඒක පුද්ගල ආදායම බලන්න කොච්චර වෙනසක් ද කියලා. ඉන්දියාවේ සැහෙන ආදායම් විෂමතාවයක් තියෙනවා. Poverty rate එකත් බලන්න. රටවල් දෙකම ආසන්න වශයෙන් ජනගහනය සහ විශාලත්වය සමානයි. එකයි ඒ දෙක සංසන්දනය කලේ. China සැහෙන ඉදිරියට ගිහින් තියෙනවා අවුරුදු 50 ඇතුලත. මිනිස්සුන්ට කන්න අඳින්න තියේනම්...
  9. P

    අපිව රැවැට්ටුවොත් ගෝඨාට වුන දේ ඔබට අවුරුද්දෙන් වෙයි..ව්‍යාපාරිකයෙක් අනුරගේ මූණටම කියයි..❗

    නාකි මයිනගෙන් කඩ්ඩෙන් මුණට ප්‍රශ්නයක් අහපු video එකක් තිබුනා 2017-2018 කාලේ වගේ මතක. හොයාගන්න පුළුවන් නම් දාන්න කව්රුහරි
  10. P

    අපිව රැවැට්ටුවොත් ගෝඨාට වුන දේ ඔබට අවුරුද්දෙන් වෙයි..ව්‍යාපාරිකයෙක් අනුරගේ මූණටම කියයි..❗

    ජෙප්පන්ට එච්චර දෙයක් කරන්න බැහැ බන්. ලංකාවේ හැම ආයතනයකම වගේ බයියොයි ගුපියෝයි පිරිලා army police හැම එකේම, පොඩ්ඩ බැරිවෙච්ච් ගමන් ජෙප්පන්ට අකුලාගෙන යන්න වෙන්නේ
  11. P

    හසීනා පළා යද්දි අවාමි ලීග නායකයින් 29ක් ඝාතනය කරයි..

    බැසිලට මොළ හතක් තියෙනවා කියපු එකානේ කලිනුත් කිව්වද කොහෙද, බංගලින්ට අපිට දීපු වදේ දුන්නනම් උන්ගේ ආණ්ඩුවේ උන්ගේ කෑලි කපල කනවා. අපේ උන් හොද වැඩි ------ Post added on 1723113035
  12. P

    Sanathge mussel eka blpnko

    Legends ekedi 2022
  13. P

    බංගලදේශය අරගල ජයගනී. හසිනා රටින් පැනයයි. 🔴BREAKING

    නන්දෙට ඇරපු පාරට බයියන්ගේ පුකවල් තාම රිදෙන හැටි බලපන් 🤣🤣🤣
  14. P

    බංගලදේශය අරගල ජයගනී. හසිනා රටින් පැනයයි. 🔴BREAKING

    ඔය ඔක්කොම students ලද? සාමාන්‍ය මිනිස්සුත් බැහැලද
  15. P

    UK තලෙළු සිංහලුන්ට ගෙවල්වෙලට වෙලා පිටතට නොයන ලෙස අනතුර අඟවයි.

    දැන් ඉරාන් වගේ තම්බි රටවල් වලට තියෙන්නේ uk තම්බින්ට ආයුධ ටිකක් යවල සිවිල් යුද්දයක් ඇති කරන්න සුද්දෝ දුප්පත් රටවල් වලට කරනවා වගේ. Uk තම්බි ටික එකපාරම අල්ලා ලගට යවන්න පුළුවන්

    No contents