දුම්රිය වටා ගෙතුණු සංස්කෘතිය
සුද්දා අපිට උරුමකර දීපු දේවල් වලින් දෙයියනේ කියලා ලැජ්ජාවක් නැතිව අපි තාමත් පාවිච්චි කරන රේල්ලුව කොළඹ කේන්ද්ර කර ගනිමින් යාපනය, නුවර සහ මාතර යන දිශාවන් තුනම ආවරණය කරන දිගු අතීතයක් සහ බොහෝ දෙනෙක්ගේ මතකයන් ගබඩා කරපු යකඩ ගොඩක්. මේක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යකඩ ගොඩක්...