ෆේස්බුක් සමාගම විසින් අධි තාක්ෂණයෙන්..
ලෝකප්රකට ෆේස්බුක් සමාගම විසින් අධි තාක්ෂණයෙන් යුත් අන්තර්ජාල සේවා සැපයුම් යානාවක් ගුවන්ගත කර තිබෙනවා.
නියමුවන් රහිත යානාවක් වන මෙම යානාව ඇකියුලා ලෙසයි නම් කර තිබෙන්නේ.
අමෙරිකාවේ ඇරිසෝනා ප්රාන්තයේ යුමා නුවරදී මෙම යානාව ගුවන්ගත කර තිබෙනවා.
මෙම යානාව...