මේක ලංකාවේ හැටියක්,
දැන් බලපන් කොරෝනා කාලේ බස් වල ශීට් ගානට විතරයි යන්නෙ පාඩුයි කියලා ගාන වැඩි කරගත්ත දැන් බස් වල යන්නෙ පොල් පටෝල වගේ ඒත් ගාන ඒකමයි.
හැම එකම එහමයි ඩොලර් රේට් එකත් ගනන් වැඩිවෙනකොටත් බඩු මිල වැඩි කරනවා අඩු වෙනකොට අඩු කරන්නෙ නෑ...
සමහර බඩු ඩොලර් එක කෙලින්ම බලපාන්නෙත් නෑ ඒත් මුන්...