1. Champ HB

    සාදාරන ගානකට Website/Web Application හදල දෙනවා.

    හැබැයි සයිට් හදනවා කියලා වලි දාගන්න ඔට්ටු නෑ
  2. Champ HB

    මේකේ ඉන්නේ සමහරක් එවුන්ගේ හැටි

    නදුන් නැවතත් .... මේක ඉවර වෙන්නෙ නැද්ද යකෝ....😵😵😵
  3. Champ HB

    මේකේ එකෙක් ට සයිට් එකක් හදලා වෙච වැඩක්

    ඩොන්ගල් වලිය පාර්ට් ටූ... 10,000 වෙබ්සයිට් වලිය... නෙක්ස්ට්?????
  4. Champ HB

    පිටරට_සුවන්ද

    ආයෙ උඩට ඇවිත්නෙ😍
  5. Champ HB

    මේ සින්දුව මොකක්ද?

    හරි ආදරයෙන් මා ළඟ ඉන්න ලක්ශ්මන් හේවාවිතාරණ
  6. Champ HB

    සොන්නලු කාපු වචන

    බැක් සයිඩ්
  7. Champ HB

    ගෑනු වලියක්

    😜
  8. Champ HB

    Suzuki Burgman piston rod

    කොරෝනා නිසා සර්විස් නොකර 6000ක් විතර පැදලා... දැන් බඩු....මගේ නෙවේ, යාලුවෙක්ගෙ
  9. Champ HB

    කිරියෙ ජීනියස්ලා ටික එන්න

    එක කැම්පස් එකක උනත් ටිකනෙ බං ඉන්නෙ...ඔක්කොම 100-150 ක් ඇති..🤔🤔
  10. Champ HB

    Suzuki Burgman piston rod

    Suzuki burgman 125 ස්කූටර් එකට piston rod එකක් ඕනේ.... කොළඹ අවට ගන්න තැනක් තියේද??? දන්න තැන්වල බැලුවා....බඩු නැත☹️
  11. Champ HB

    දිනක් තුල වැඩිම කොරොනා රොගින් අද ! #CORONA

    අටලුගම නානලා එක රැල්ලක්වත් මිස් කරන්නෙ නෑනෙ බලන් ගියාම...💥
  12. Champ HB

    සුළි කුණාටුව | 2020 | OFFICIAL CHAT THREAD | UPDATING..!

    @BuLaTha දැන් මුකුත් නෑ නේ මෙහේ??? නෝ හුලං, නෝ වැස්ස..
  13. Champ HB

    එලකිරි සම්මාන උලෙළ 2020

    වසරේ හොදම රෙදි හෝදන්නා වසරේ හොදම කඩේ යන්නා මේවට නම් සම සම්මාන තමා දෙන්න වෙන්නෙ.....😜 නැත්නම් හරි නෑනෙ..😋😋
  14. Champ HB

    අාපෝ මේ වගේ තුප්පහි FB page කාරයෝ..

    එතනත් වලි... මේකේ ඉන්න උන්න් නම්....😜😜😜
  15. Champ HB

    එලකිරි සම්මාන උලෙළ 2020

    එරෝ & ඔසාමා බය උනා වත්ද??? 😜😜😜

    No contents