1. Champ HB

    Me gaha mokakda?

    වල්ලපට්ට නෙවෙයි
  2. Champ HB

    ලෝචනා

    😋😋😋
  3. Champ HB

    5 ශිශ්‍යත්වෙට ලකුනු කීයක් ගත්තද? මොනවද තෑගි ලැබුනේ?

    ලකුණු : 133 කඩඉම් ලකුණු : 119 Gear 21 bike ekak😜
  4. Champ HB

    මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

    රෙදි ගැලවුන ත්‍රෙඩ්👍
  5. Champ HB

    කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට අවසර ලැබේ

    කැරි සීන් මෙව්වා නම්....☹️☹️ ඉරසොහොන් ෆොන්නයා මෙතන වැළලෙයි දැන්😜....සුත්තලා තමා ඔක්කොම බලන් ගියාම..😒😒
  6. Champ HB

    කොණ්ඩය දන්දීම

    සිරා කතාව....වයිෆ් හිතිලා ඔතෙන්ට කෝල් කරාම කිව්වා දැන් නම් ඕනෙනෑ, පස්සෙ ඕනෙ උනොත් කියන්නම් කියලා🙄🙄🙄 කොරෝනා එන්නත් කලින් මේ සිද්දිය උනේ....එපාවෙලා නිකන් හිටියා ඊට පස්සෙ🤣
  7. Champ HB

    විවාහක තරුණිය සමූහ දුෂණයට ලක්කළ පස්දෙනාම අත්අඩංගුවට

    කව්ද බං මේ දකුණ තමයි ලොකු කියලා හිතන් ඉන්න ලපයි සිපයියො ටික....දුකයි..දුකයි.......දුකයි... තව පොඩ්ඩක් රටතොට ගැන දැන කියාගනිල්ලා...මක්කයි හොක්කයි ගගා ඉන්නෙ නැතුව😋😋😋😋

    No contents