වහල මත සවිකළ සූර්ය විදුලි පද්ධති සමග ඒකාබද්ධ කරන ලද බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) පිහිටුවාගන්නේ නම් ඒ සඳහා කාලය පදනම් කරගත් නව ගාස්තු ක්රමවේදයක් හඳුන්වා දීමට රජයේ අනුමැතිය හිමිවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) නිවේදනය කරයි.
මෙම නව වැඩපිළිවෙළෙහි ප්රධාන අරමුණ වනුයේ, සූර්ය බලශක්ති...