:):)
ඔව් ඔව් මු කියන එක ඇත්ත . අපේ පුස්පටියෙකුත් ඔහොමදුන්න . අන්තිමට දවස් 2 යි පුස හොයාගන්නත් නෑ.අපි අයෙත් උව හොයාගන්න සති 2 ක් හැම තැනම ඇවිද්ද. අන්තිමට අපි කියල තිබුන ගෙදරකින් call කර පුසව හම්බුනා කියල .අපි ඒපාර ගෙදර ගෙනාව අයෙත් ඉස්සල ගෙදරින් ඉල්ලුව අපි දුන්නේ නෑ .හරියට පුසව බල ගන්න බැරිනම්...