අද මේ බෞද්ධ ලක්දිවට ඇතිවන බලපෑමි අතරේ බෞද්ධ උරැමයන් රැක ගැනිම හා බෞද්ධයන් රැක ගැනිමට ඉදිරිපත් උන සැම දෙනකුටම ගොඩක් පින් අත්වේවා... අද වගෙ දිනයකදි සහභාගි විමට නොහැකිවිම පිළිබදව ඇත්තටම මම ලැජ්ජාවෙමි.. බෞද්ධයන් වන අපට කිසිදු ආගමක් ජාතියක් අතර වෙරයක් නැති අතර නමුත් සිංහල උරැමයන්, සිංහල ජාතින්, සිංහල...