අපි මේ මව්බිමට ආදරය කල යුතුය මේ මව්බිම රැකගත් නායකයෙක් ඇත්නම් ඔහුට ආදරය කල යුතුය. අප රට වසර 30ක් පැවතී යූද්දයට JRපාලනයෙ සිට චන්ද්රිකාගේ චාටර් පාලනය දක්වාම තිබුනේ යුද්දය විකුනාගෙන කෑමය.එයට පාවා දීම්ද ඊට ඇතුලත්ය. පසුව මහින්ද රාජපක්ෂ මහතා ජනපතී වූ වහාම යුද්දය වසර4ක් වැනි කාලයක් තුල යුද්දය...