1. BonziBUDDY

    2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔන්න මමත් අවා අපේ "සස්ලිට්" සොයුරාගේ මියුරු ගී සර විදින්න. :D:D:D
  2. BonziBUDDY

    ජනවාරි 20, 2013 ඉරිදා මවුබිම පුවත්පත බැලුවද?

    අද හවස අහන්න ලැබුන ප්‍රවෘර්තියක් මේකේ පල කළා. පොඩ්ඩක් උඩින් බලන්න. මුන් අද විපක්ෂ නායකව හම්බුවෙන්න ගිහින්. විපක්ෂ නායකතුමා කියලා තියනවා මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ කථා කරනවා කියලා. ආණ්ඩුවෙන් සහයක් නැති නිසාද මුන් විපක්ෂ නායකයාව හම්බවෙන්න ගියේ..? එහෙම නැත්නම් වෙන හේතුවක්ද? සොයුර සොයුරිය අවධානයෙන්...
  3. BonziBUDDY

    ජනවාරි 20, 2013 ඉරිදා මවුබිම පුවත්පත බැලුවද?

    ඔබ නිවැරදියි... එසේම මොහු මාරු විකලයෙන් කියවනවාදැයි මට සැකය. කෙසේ වුවත් මා ගුවන්තොටුපොළේ ආගමන පර්යන්තයේ මිතුරෙකුගෙන් ඉල්ලා සිටියා දත්ත වාර්තාවක්. එය ලැබූ සැනින් මා නිරවද්‍ය දත්ත සමග මොහුගේ එම මුග්ධ ප්‍රකාශය ගැන යලි ලියන්නෙමි. ඔබට ස්තුතියි.
  4. BonziBUDDY

    2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පෝස්ට් 15000 ට සුභ පැතුම් එක්කරනෙමි. :yes:
  5. BonziBUDDY

    2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සහෘද කිබුලාණනි, මේ මොහොතේ අවංකවම මා සිතට නැගෙන අදහස හූයට එක් කරන්න ගියහොත් එය මාගේ රසවින්දනයට බාදාවක් වෙනවා නොවනුමානයි. මා ඔබගේ හරවත් ගීත, හරවත් නිවේදනය වචනයක්, වචනයක් පාසා වින්දනය කරමින් සිටින්නෙමි. එනිසා මගේ අදහස්, විවේචන, ඔබ වෙනුවෙන් වෙනම එක් කරන්නෙමි. මා සිතනවා ඔබට මාගේ අදහස තේරුම් ගත හැකියි...
  6. BonziBUDDY

    2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආයෙත් රෝම කෙලින් උනා... කිබුලයියේ.
  7. BonziBUDDY

    2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒ වැඩසටහන මතක් වෙනකොටත් රෝම කෙලින් වෙනවා... :yes::yes::yes:
  8. BonziBUDDY

    2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපි හොදින්... පොඩ්ඩක් සුභාවිත වෙන්න කියලා ආවා... :D අද සිකුරාදානේ....
  9. BonziBUDDY

    2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    Kibulage kemathima sinduwa වෙළද දැන්වීමක් නෙමෙයි හොදේ... 4QsT0k1T4qk
  10. BonziBUDDY

    චරිත සහතිකය....+18 තමා

    අර අන්තිමට ලියලා තියන කථාව නම් සහතික ඇත්ත... :lol: අරවා දෙන්න වටේ ගහින් එන්නලු... :yes:
  11. BonziBUDDY

    2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිබුලායියේ මම ආවෝ... :D
  12. BonziBUDDY

    2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හු...හු... උබත් පරක්කුයි, මමත් පරක්කුයි... පරක්කුයි කියන්නේ ඉතින් address නැහැ.. :lol: :lol: :lol:
  13. BonziBUDDY

    ජනවාරි 20, 2013 ඉරිදා මවුබිම පුවත්පත බැලුවද?

    මුස්ලිම් සංවිධාන විපක්ෂ නායකවරයා හමුවෙය& 2013 පෙබරවාරි 01 සිකුරාදා- පස්වරු 07:11 මුස්ලිම් සංවිධාන කිහිපයක නියෝජිතයන් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හමුවී අද (01) සාකච්ඡා කළා. ඒ, රටේ මතුව ඇති ආගමික අන්තවාදී තත්ත්වය පිළිබදවයි. සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත්තේ එළඹෙන...
  14. BonziBUDDY

    හෘද සැත්කමකට නිර්දේශ වූ... (Heart Attack...)

    ගොඩාක් ස්තුතියි සහෝ... අනිවාර්යයෙන් අපේ දේශීය වෙදකමේ මේවට බෙහෙත් තියෙන්න ඕනි. සියරට දේ සිරි සැප දේ... :D (මම මේක දැම්මේ අහම්බෙන් කියවන්න හම්බවුන පත්තර කෑල්ලක් දැකලා)
  15. BonziBUDDY

    හෘද සැත්කමකට නිර්දේශ වූ... (Heart Attack...)

    :yes: :D කිසි අවුලක් නැහැ මල්ලියෝ... ඉතින් කොහොමද? හැමදේම හොදින් නේද? :D :yes: :yes: Thanks Bro.. 3+ :D
  16. BonziBUDDY

    මේවා මතකද? දැන් බලන්නේ මොනවද?

    අතීතය සිහිනයක් පමණයි සහෝ... :( සිතෙන්වත් ඒ කාලෙට යමු.
  17. BonziBUDDY

    මේවා මතකද? දැන් බලන්නේ මොනවද?

    කියන්න ගොඩාක් දේවල් තිබුනත් දැන් වෙලාව නෙමෙයි.. මට මතක් උනා මෙත් එක්කම සම කාලීනව විකාශනය වුන ටෙලි නාට්‍යක්. ඒ තමයි සෝමවීර සේනානායකයන්ගේ "රන් කහවනු".. මා නිවැරදිනම් කමල් අද්දරආරච්චි මහතාගේ ප්‍රථම රංගනය. මත්-කුඩු ජාවාරම් කරුවෙකුගේ එකම පුතා මත් රකුසාට බිලිවීම මොනවට කියා දී, සමාජයට එදා දුන් ඒ...
  18. BonziBUDDY

    වලංගු නැති විලංගු නිදහස

    වලංගු නැති විලංගු නිදහස -- ඔබට තෙරුවන් සරණයි බෞද්ධ ඔබේ ශක්තිය අපේ ශක්තියයි. Rangiri Sri Lanka Radio No 130 Kandy Road, Dambulla. Live Radio Online : E-Society of Rangiri Sri Lanka Radio Live Radio Hotline : 0662283600-601 T.P(General) : 0662283605-609 FAX : 0662283603...

    No contents