හැමෝම මේ ගැනත් පොඩ්ඩක් හිතල බලන්න
හැමෝම මේ ගැනත් පොඩ්ඩක් හිතල බලන්න. පොහොය දවසකට ප්රසිද්ධ පන්සලකට ගියොත් අපිට මේ වගේ අය ඕනතරම් බලාගන්න පුළුවන් ඉතින් අපේ ස්වාමින් වහන්සේලාටත් කරන්න දෙයක් නැහැ මොකද එලව ගන්න කියලද... මම හිතන්නේ මේ වගේ ඇඳුම් පන්සලකට විතරක් නෙමෙයි පාරකටවත් අඳින්න හොඳ නෑ...