Sinaa podak vee.....
සිනා පොදක් වී.....ඔබගේ දෑසේ...
නිදන් ව ඉන්නට පෙරුම් පිරූව ද
කඳුලැල්ලක් වී ඔබගෙ දෑසින්
ගිලිහී යන්නට උරුම කලේ ඇයි....
සෙවනැල්ලක් සේ..
ඔබ දිවි ගමනේ..
අත්වැල වන්නට
සැරසී උන් මා...//
මිරිඟුව දක්වා නෙතු යුග නවතා...
වල්මත් කරදා සැඟව ගියේ ඇයි...//
මල් කැකුලක් සේ...