සැලුන්වල තියෙන බ්ලේඩ් දාන ඒවට නෙවෙය් බන් දැලි පිහි කියන්නෙ,, ඔරිජිනල් එක තනිකර මෙටල් වලින් හදන්නෙ,,, වැඩේ කියන්නෙ ගැඹුරට කැපුවොත් දැනෙන්නෙ නැහැලු,, ලේ එනවා විතරලු පේන්නෙ.. කොහොමද සැප. මරණීය තුවාල ඇතිකල හැකි තහනම් වන්ඩියකි. කැපෙනවා නිකන් කීං ගාන්න. අපේ ගෙදර එකක් ඇත