අහ් උබට කව්ද කිව්වේ උබේ ඊලග ආත්මේ ගැන? මන්නම් හිතන්නේ පලමුවන ලෝකේ රටවල තමයි වැඩියෙන් පින් කරපු මිනිස්සු ඉන්නේ third world රටවල ඉන්නේ උන්ට සාපේක්ෂව පව් කරපු මිනිස්සු ලංකාව කියන්නේ තුන්වන ලෝකේ රටක් ඉතින් තුර්කිය වගේ දියණු මුස්ලිම් රටවල මිනිස්සුන් එක්ක ගත්තම උබ උන්ට වඩා පව් කරපු එකෙක්.