ත්රිපිටකය පාලියෙන් තිබුනෙ. එක තෙරුම් ගන්න අමාරු නිස හෙල භශාවෙන් අටුවා තිබුන. එත් හෙල භශාව වෙනස්වෙන එකක් නිසා ඒකාලෙ හිටපු හාමුදුරුවරු හෙල අටුවා පාලියට හරවල ලිව්වා. පාලි මළ භාශවක් නිසා පිරිසිදු බුදු දහම නොවෙනස්ව තියගන්න තමයි කරල තියෙන්නෙ. බුද්ද ගෝෂ හාමුදුරුවොත් එක් නමක් විතරයි. තවත් ලන්කාවෙ හිටපු...