උඹට පිස්සුද? ඩේරී ඉන්ඩස්ට්රි එකේදී සත්තු මැරෙනවාට වඩා ජීවත් වෙවී විඳවනවා....උන් මැරෙනවනම් එතනින් ඉවරයි...අලුත් ඉපදිච්ච පැටැව් අම්මගෙන් වෙන් කරල පුලුවන් තරම් වඳ හින්සා කරලා තමා උබ බොන කිරි වීදුරුව හැදෙන්නේ....:dull:
https://www.peta.org/videos/dairy-cows-and-veal-calves-on-factory-farms/...