දාහක් ප්රශ්න තියෙන රටේ මිනිස්සුන්ට ඕවා ඔලුවේ තියන් ඉන්න වෙලාවක් නෑ බන්... කරන්න ඕ ඕනී මලමිනී පෙන්න පෙන්න මතකද මතකද කියලා අහන එක නෙමෙයි අවුරුඩ්දු 30 ඔලුවේ තිබ්බ මලමිනී වල මතකයන් අයින් කරන එක... සාමේ හම්බුනා කියලා ඔලුවල සාමයක් නැත්තන් වැඩක් නෑනේ බන්... මිනිස්සු යුද්දේ කරේ තියන් මැරෙනකන් ජීවත්...