Kia Sorento පවුලට 2013දි එකතු වෙච්ච අළුත් ම කෙනා තමයි මේ :love:
මේක ඉතින් සමහර අයට ගොඩක් දැකල පුරුදු ගතියක් එයි.. මොකද ඉතින් මේ දවස් වල පාරට බැස්සොත් 2012 Sorento එකක් යනවමනෙ :P
ඒ විදිහටම තමයි මේකත් ගහල තියෙන්නෙ පිටිපස්ස ගොඩක් වෙනස්, ඉස්සරහත් මොකද්ද මන්දා එකක් කොරලා headlight එකට DRL එකතු කරල ;)...