මිනිස්සු සියල්ල එකය්, හමේ පාට සහ මිනිස්සු හදා ගත් ජීවන ක්රම වලින් වෙනස් උනාට. එක ජාතියක් තවත් ජාතියකට වඩා උසස් වත් පහත් වත් වන්නේ නැහැ. හරි ජාතිය වන්නේ මනුස්ස ජාතියය්. ආගම් සියල්ල එකය් කියල මම කිව්වෙ නැහැ, මම කිව්වෙ හැම ආගමකම පදනම එකය්, ඒ තමය් විශ්වාසය එහෙමත් නැත්තන් faith. ඒ වගේම ඔය ආගම වල...