ඔක්කොටම කලින් විභාගෙ ලියල සමත්වෙලා ඉන්න, ඊට පස්සෙ පඩිය ගැන කතාකරමු. විභාගය සමත් වුන පලියට කොරියාවෙ වීසා වදී කියල හිතන්නත් බෑ.
මොකද මම දන්න ගොඩක් අය ඉන්නවා විභාගය සමත් වෙලත් තවම ජොබක් වෙනුවෙන් වීසා නොලැබිච්ච. ඒ නිසා මහන්සිවෙලා භාෂාව පුරුදු වෙන්න. දැන් වීභාගය ගොඩක් අමාරුයි සහෝදරයා. ඇත්ත ඕක...