බඩ ගින්න අඩු කරන්න පුළුවන් බෙහෙතක් කියහල්ලකෝ ....
මට ගෑස්ට්රික් නැ ...:D:D
මම ටිකක් මහතය් ... ලොකු බඩකුත් තියෙනවා ...
මහන්සි වෙන වැඩක් කෙරෙන්නේත් නැ
මම නෙට් එකේ බැලුව "appetite suppressant" කියල තියෙනවා
ලංකාවේ ෆාමසි එකකින් ගන්න පුළුවන් බෙහෙතක නමක් කියහල්ලකෝ ලොකු...