1. niroshanab

    හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගෙ සුරඟන කතා කරලිය.. 😍

    මේ මියුසික් එක ඇහෙන කොට ඒ දැනෙන නිදහස් හැගීම වචන වලට ගන්න බෑ :love:
  2. niroshanab

    Love Love Love

  3. niroshanab

    කකුලේ ටිෂු එකක් ගිහින්

    ඉක්මන් සුව..! :love:
  4. niroshanab

    සොලෝ මාමගේ අද දවස ගෙවුණු හැටි

    අනුන්ගේ දුකට නම් හිනාවෙන්න බෑ මල්ලියේ
  5. niroshanab

    Hithe baya loku prashnayak dan

    මුලින් හොද වෛද්‍ය වරයෙක් හම්බෙලා නිසියාකාරව බෙහෙත් ගන්න,එත් එක්කම meditation කරන්න ගන්න ,ඒ වගේම තමන් බයෙන් ඉන්න දේවල් එක්ක ටික ටික පොඩ්ඩ පොඩ්ඩ ගනුදෙනු කරන්න ගන්න.බුදු ගුණ බාවනවා හරිම වටිනා දෙයක් මානසික රෝගී තත්වයන්ට.ගුණ 9 වෙන වෙනම වූ සමාදී සුව 9ක් තියෙනවා.සම්මා සම්බුන්දෝ ගුණය එතනින්...
  6. niroshanab

    මේක ටිකක් බලන්නකො 😢

    දුක වේ දුක්ඛ සත්‍යය නොවේ, දුක්ඛ සත්‍යය දුක්ඛ සත්‍යය වේ දුක නොවේ. නිරෝගී සුව..!
  7. niroshanab

    Hithe baya loku prashnayak dan

    බෙහෙත් කොච්චර කල් ගත්තද mg කීයද
  8. niroshanab

    මරනෙදි දැනෙන වේදනාව ඒ ඇස් වලින් පේනවා.

    හේතුවට කැමති වෙලා පලයට ඇකමැති වෙලා වැඩක් නෑ දැන්
  9. niroshanab

    International school fees ...?

    Bump
  10. niroshanab

    අඩු කුලේ පර හැත්ත

    මොන මොන වර්ගයෙන්,ජාතියෙන් ආවත් කොටස් 32 න් හැදුනු අපි කවුරුත් මිනිස්සු.💜️
  11. niroshanab

    හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගෙ සුරඟන කතා කරලිය.. 😍

    මේ කතාව කවදාවත් අමතක වෙන්නේ නෑ.තාමත් දුක දැනෙනවා මතක් වෙනකොට😑
  12. niroshanab

    Software Engineer In japan

    Bump 🤩

    No contents