සල්ලි සල්ලි කියල බැලුවේ නෑ එකක් ගත්තා 700 යි .
කීස් එහෙම මාර ස්මූත් ,බරත් එක්ක .
මන් බැලුවේ මෙයින් එකක් සෙට් උනේ නෑ .කළුතර එකක් තිබ්බා දුර වැඩි යන්න,මොනිටර් එකක් තිබ්බා පරණ එක ගත්තොත් තමා කී බෝඩ් එක දෙන්නේ
,අඩුවට තිබ්බොත් කියන්න .ලොකු ගණන් වලට බෑ
,
ඔව් බන් කරුමයක් එක නම්...