ඔන්න දවසක් මුදලාලිලා දෙන්නෙක් සෙට් වෙලා තමන්ගේ ගෝලයන් ගැන කතා වෙනවා.උබ දන්නේ නෑ මට ඉන්න එක ගැන කතා කරලා වැඩක් නෑ.සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නේ කියල.
කිරියා….කිරියා…. සද්දේ ඇහිලා කිරියා එතනට දුවගෙන ආවා.
මේ රුපියල් 10 අරගෙන ගිහින් හන්දියේ කාර්සේල් එකෙන් මට කාර් එකක් අරගෙන වරෙන්...