බරවාහන Driving Licence එක ගන්න උදව්වක්
මගේ කලින් සැහැල්ලු වාහන ලයිෂන් එක Expire වෙලා 03-25 පෙරේදා බලද්දි තමා දැක්කේ:sorry:
දැන් අලුත් කරන නිසා බරවාන ලයිෂන් එකම ගන්න කියලා බැලුවේ වාහන තියෙන නිසා
ත්රෙඩ් ගොඩාක් කියෙව්වා එත් හරියට බරවාහන ගන්න විදියක් සදහන් වෙලා තිබුනේ නැ
කව්රු හරි ලගදි බරවාහන...