කොච්චියේ නුවර ගිහින් දවසින් එන්න
මචන්ලා අපි යාලුවො සෙට් එකේ කපල් දෙකක් නුවර යන්න කියලා
යන්න ඉන්නේ train එකේ එකට ටිකට් බුක් කරගත්තා
train එක තියෙන්නේ 7.30 එක කියලා එකෙන් බුක් කලේ
යන්න ඉන්නේ සතියේ දවසක
හවස එන්න ප්ලැන් කරේ බස් එකේ මොකද මගින්ම බැහැගන්න පුලුවන් නිසා
මේ ගමන කලින් අපි කව්රුත්...