ගොඩාක් ස්තුතියි මචන් විස්තරේට
- දළදා මාලිගාව.
- පේරාදෙණිය මල්වත්ත.
- ලෝක බෞද්ධ කෞතුකාගාරය.
- මහනුවර ජාතික කෞතුකාගාරය.
- ශ්‍රී ලංකා තේ කෞතුකාගාරය.
- රණවන පුරාණ රජමහ විහාරය. (බුද්ධ චරිතයේ විසේස සිදුවීම් මුර්තියට නගා ඇත)
- ගල්මඩුව විහාරය. (වෙනස්ම ආකාරයේ ගෘහ නිර්මාණ ශිල්පයක් දැකගත හැකි ස්ථානයකි)
- දෙගල්දොරුව පුරාණ රජමහ විහාරය. (බිතුසිතුවම් වලට ප්‍රසිද්දයි)
- බහිරවකන්ද විහාරය. (දළදා මාලිගාව දෙස බලා සිටින අති විශාල බුදු පිළිමය පිහිටා ඇත)
- දෙවනලෝක යුධ සුසාන භූමිය. (දෙවන ලෝක යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ සොහොන් පිහිට ඇත)
- බ්‍රිතාන්‍ය හමුදාවේ සුසාන භූමිය (British Garrison Cemetery of Kandy බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සොහොන් පිහිට ඇත)
- නිත්තාවෙලා රජමහ විහාරය. (වැලිවිට ශ්‍රී සරණංකර හාමුදුරුවන්ගේ පන්සල)
- මහා මාර්ග කෞතුකාගාරය (19 සියවසේ ආරම්බයේදී භාවිතාකල මහාමාර්ග තැනීමේ තාක්ෂණය දැකබලා ගත හැක)
ඹව් මචන් ඹය train එක තමා book කලේ observation එකude 6.55ta fort walin thiyena intercity eke second class ticket book karala yanna, eke waisya hithunama door eka lagata gihin poddak awata siri narabala ena kan oyage sheet eke kawuruth ida ganne na, kandy walin 3ta thiyenawa return enna train eka.


ඹව් මචන් ඹය train එක තමා book කලේ observation එක
අව්ලකට තියෙන්නේ එකේ සිට් තියෙන්නේ පිටිපස්සට නේද![]()


ඹව් මචන් එක නම් ඇත්ත ඹය රව්ම ගහන්න නම් දවස් 3ක් වත් ඹනේ වෙනවාkamali ban type karanta.
issilla ma malogawata palayan.
oke kauthugagara 2k wage thiyanawa a tika balahan.
wawa rahume rauwak dapan.
udawaththa kale hari wells park ekakta hari yanna ita passe.
kcc ke rumak dannta.
mewata yanata puluwanam hoda eth.dawas 3kwath yai.
- ලෝක බෞද්ධ කෞතුකාගාරය.
- මහනුවර ජාතික කෞතුකාගාරය.
- ශ්‍රී ලංකා තේ කෞතුකාගාරය.
- රණවන පුරාණ රජමහ විහාරය. (බුද්ධ චරිතයේ විසේස සිදුවීම් මුර්තියට නගා ඇත)
- ගල්මඩුව විහාරය. (වෙනස්ම ආකාරයේ ගෘහ නිර්මාණ ශිල්පයක් දැකගත හැකි ස්ථානයකි)
- දෙගල්දොරුව පුරාණ රජමහ විහාරය. (බිතුසිතුවම් වලට ප්‍රසිද්දයි)
- බහිරවකන්ද විහාරය. (දළදා මාලිගාව දෙස බලා සිටින අති විශාල බුදු පිළිමය පිහිටා ඇත)
- දෙවනලෝක යුධ සුසාන භූමිය. (දෙවන ලෝක යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ සොහොන් පිහිට ඇත)
- බ්‍රිතාන්‍ය හමුදාවේ සුසාන භූමිය (British Garrison Cemetery of Kandy බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සොහොන් පිහිට ඇත)
- නිත්තාවෙලා රජමහ විහාරය. (වැලිවිට ශ්‍රී සරණංකර හාමුදුරුවන්ගේ පන්සල)
- මහා මාර්ග කෞතුකාගාරය (19 සියවසේ ආරම්බයේදී භාවිතාකල මහාමාර්ග තැනීමේ තාක්ෂණය දැකබලා ගත හැක)
kama nam devon hari bakehouse 1kin kanta.
onnima kcc eke food court 1k thiyanawwa pataaaa eka.tikak ganan.
ita passe mal waththta giya.
rahumak danata paya 2k wath aduma yanawa.
kandy awith bus 1k gannin.
පාන්දර train එක බැලුවා මචන් එක ඹක්කොම බුක් වෙලා තැනින් තැන සිට් තිබුනේ ඉතින් එක නිසා ගත්තේ නැඋදේ 7.30 ට කලින් ට්‍රෙන් එකේ එන්න බලන්න ..පුලුවන්නම් 5 එකේ ..එතකොට 8.30 මෙහෙ ..ඇවිදින්න ඕන තරම් වෙලා තියනවනේ ..යද්දිත් ට්‍රෙන් එකේ යන්න ..බස් එකේ ගියොත් එපා වෙයි![]()
1- kandy station eken bahala pain yanna puluwan maligawata.
2 -itapasse ubata puluwan wawa rawme podi rawmak danna.
3- thawa one nam udawaththa kale hari wells park ekakta hari yanna puluwan.
oya tika avidinakota kohomath dawasa iwara wei. ehema unoth kandy walinma colombo bus eka aran waren.
ehema nathnam malligawata gihin wawa rawme podi rawmak dala kandy walinma kala peradeniye palayan. ethaninma colombo bus ganna puluwan but seat sure karanna be.
ehema unoth aye kandy enna wenawa.
. Boat ride ekak yanna puluvan.පාන්දර train එක බැලුවා මචන් එක ඹක්කොම බුක් වෙලා තැනින් තැන සිට් තිබුනේ ඉතින් එක නිසා ගත්තේ නැ

bump
bump
BUMP
BUMP
bump
එ ප්ලැන් එකත් හොදයි නේද මචන්උඹලට එන ගමන් කඩුගන්නාවෙ බැස්සොත් එතන රේල්වේ මියුසියම් එක බලන්න පුළුවන් එතනින් නුවර බස් එකක නැගලා ගාඩ්න් එක ගාව බැහැල එතන ඇවිදලා එතනම තියන ගැටඹෙ පන්සලටත් ගිහින් ඊට පස්සෙ දළදා මාලිගාවට යන්න.ඉස්සෙල්ලාම දළදා මාලිගාවට ගියොත් එකම පාරෙ දෙපාරක් රස්තියාදු වෙන්ඩ එපැයි.කඩුගන්නාවෙන් බහිඩ ඕනි
නැත්තම් පේරාදෙණිය බැහැල ගාඩ්න් එකට යන්ඩ

Weva ravumey 'podi' ravumak daanna bae. Weva ravuma paara 3km vithara thiyanava. Short cut nae.. Boat ride ekak yanna puluvan.


හවසට නුවරින් AC බස් තියෙනවාද මචන්
සාමාන්යෙන් අන්තිමට බස් එක යන්නේ කියට විතරද මචන්

ඹව් මචන් බදුලු ගමන නේද ලස්සනම මමත් පොටොස් එහේම දැක්කාmchan mehemai ubala Kandy gehen maligawa balanna e teka yanna nam awulak na eth ubalage mehema trip eka yana reason eka train eke yana journey eke teyena fun eka lasssna nam ubala kandy walin nawathina eka therumak na mokda upcountry railway track eke teyena lassna teyene 75% withra Kandy walin passe Badullata yanakam godak landmarks ehema teyene after Kandy thma ....
bota therun nathi unata anith unta therenwa mama kiwwa eka![]()


එ ටයිම් එක ෂේප් මචන් එ වෙද්දි එ ගන්න පුලුවන් වෙයිeka hariyatama danne ne machan. 4.pm vithara wenakan athi man hithanne.
thel tikak gahagena van eke palayanko, wade iwarane![]()
