1. Inigo Montoya

    කට ඇරලා හූ කියපු ගමන් ඉවරයි!

    බොරු කියන එක තරම් පහත් ගතියක් තවත් නැති තරම්. ඕක නිසයි පන්සිල් වලත් මුසාවාදා ශික්ෂාව තියෙන්නේ. කරුම ජෙප්පෝ ආගම ධර්මය කියල දන්නේ ආගම අබිං කියපු මාක්ස් එංගල්ස් දේසනා.
  2. Inigo Montoya

    Questions [උදව්] මේ සර්පයා විශ සහිත අනතුරුදායක එකෙක්ද?

    මාත් කරන්නේ කොස්සෙන් තල්ලු කරලා එලියට දාන එක. මරන්නේ නෑ. අපේ අල්ලපුගෙදර එකා නම් සර්පයෙක් තියා ගැඩවිල් පැටියෙක් දැක්කත් මරනවා.
  3. Inigo Montoya

    අනුන්ගේ තිතට ඇද කුද හොයන අනුර කුමාර ඇමතිකන් අරගෙන කරපු එකම වැඩේත් වංචා දූෂණ චෝදනාත් එක්කම නාපු හැටි: JVP's tank project under fire

    ඇයි සර්ලා දැක්කේ නැත්ද අනුරාධපුරේ රැළිය වෙලාවේ කියුවා වැවු හදන්න දසලක්ෂ තිස්පන්දාහක් වෙන්කරනවා කියල. ඊට පස්සේ පොළොන්නරුවේදී කියුවා වැවු තිස්පන්දාහක් හදනවා කියල. අනුරාධපුරේ විතරක් වැවු 450ක් හදනවා කියුවා. මන් දන්නේ නැහැ ඒ තරන් වැවු මේ රටේ තියෙනවද කියලත්. ඕවා වල ලින්ක් මන් සේව් කරගෙන නෑ.
  4. Inigo Montoya

    ළමයෙකු සමග ලිංගිකව එකතු වීමට ආ ඊශ්‍රායල ජාතිකයාට ගුටි බැට

    මහත්තයා හෙළ රෝමානු කතෝලිකද? තමිල් රෝමානු කතෝලිකද?
  5. Inigo Montoya

    අනුන්ගේ තිතට ඇද කුද හොයන අනුර කුමාර ඇමතිකන් අරගෙන කරපු එකම වැඩේත් වංචා දූෂණ චෝදනාත් එක්කම නාපු හැටි: JVP's tank project under fire

    උඹලගේ කොටා රුපියල් දස ලක්ෂයෙන් වැවු 35000ක් හදනවලු. පකෝ වැවු 35000ක් හදනවා තියා ඒවාට බෝඩ් එකක්වත් එල්ලන්න ඒ ගණන මදි කියල උඹලට තේරෙන්නේ නැති හැටි.
  6. Inigo Montoya

    ළමයෙකු සමග ලිංගිකව එකතු වීමට ආ ඊශ්‍රායල ජාතිකයාට ගුටි බැට

    මචෝ උඹ ක්‍රිස්තියන් නේ, හෙළ ක්‍රිස්තියන්? තමිල් ක්‍රිස්තියන් ද?
  7. Inigo Montoya

    Kafka on the shore උබලා කියවන්න ඕන පොතක්

    පොතේ වල් සීන් තියෙනවා. මන් සිංහල පරිවර්තනේ කියෙව්වා. මේක ටිකක් අධියතාර්තවාදී කතාවක්. ෆැන්ටසි කතාවක් වගේ.
  8. Inigo Montoya

    කෘත්‍රිම බුද්ධිය මොට කිරීමට සැලසුම්

    සමහර සංකීර්ණ ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ට විසඳන්න බැරි ඒවා. ඒවා විසඳන්න කෘතීම බුද්ධිය උදවු කර ගන්න එක හොඳයි.
  9. Inigo Montoya

    නුවරඑළියෙ පො.....යෝ

    කසාද නොබඳ ලයිෆ් එක ආතල් එකේ ගත කරන උන් ඉන්නවා නේ බන්. මාත් එහෙම තමා.
  10. Inigo Montoya

    Panadura iPhone Battery Replace karana Honda Kadayak kiyahan!

    මේකේ උන් කවුරුවත් රෙකමන්ඩ් කරන්න බයයි. උඹ මන්නය අරන් කැපුවොත් කියල. ෆේස්බුක් එකේ බලපන්. ෆෝන් රිපෙයා කරන උන් ගෘප් හදන ඉන්නවා.
  11. Inigo Montoya

    නුවරඑළියෙ පො.....යෝ

    වෙලාවට පොඩි එකෙක් පොනියා පිටේ නොහිටියේ.
  12. Inigo Montoya

    මේ මොකද මේ? 🤐👽🤣😁

    බෞද්ධයෝ කාටවත් යාඥා කරන්නේ නෑ. බුදුන් වඳිනවා කියුවට බුදුන්ගෙන් මොකුත් ඉල්ලන්නේ නෑ. අපිට ඉන්නවා තිස්තුන් කෝටියක් සම්යක්දෘෂ්ඨික දෙවිවරු. ඒ අය අපි ගැන පැහැදුනොත් උදවු කරනවා.
  13. Inigo Montoya

    අහල පහල රට වල කෘශිකාර්මික ඇමතිලාගෙ සුදුසුකම්!

    එහෙනම් මුන් මේ නියං ආධාර එකතු කරන්නේ? උන්ට බොන්නවත් වතුර නෑ, සතුන්ට වතුර නෑ කියල.
  14. Inigo Montoya

    World's first phone with three 200MP cameras 😳❤️

    අලුත් අයිෆෝන් එකෙ තියෙනවා මැනුවල් ෆෝකස් ෆින්ස්. ඒ කියන්නේ ඕන නම් අපිට පුළුවන් ෆෝකස් එක මැනුවලි අජස්ට් කරන්න.
  15. Inigo Montoya

    මේ මොකද මේ? 🤐👽🤣😁

    බයික් සර්, ජුවිෂ් මිනිස්සුත් උඹල වගේම නේ යාඥා කරන්නේ.
  16. Inigo Montoya

    අහල පහල රට වල කෘශිකාර්මික ඇමතිලාගෙ සුදුසුකම්!

    වී වගාව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල නියඟයක් තිබුන. මොනරාගල දිස්ත්‍රික්ක වලත් නියන් තත්වයක් තිබුන.

    No contents