ඉතින් සර්, ඒ නිසා නේ ඔබතුමන්ලාගේ ආණ්ඩුව ආවේ? පරණ උන් නුසුදුසු උන් ආපු නිසා රට බංකොලොත් වුනා, ඉතින් අපිට දීල බලන්න කියුවම පත්කරලා තියෙන්නෙත් පරණ උන්ටත් අන්ත එකෙක් නේ? සාමාන්යපෙළ සහතිකයක් නැතිව, හරි හමන් ව්යාපාරයක් නැතිව මන්දිර ඉඳිකරගන සැපෙන් සිටුවරයෙක් වගේ ඉන්නවා උඹලගේ ඇමතිතුමා.