පිස්සුද බන්. හැමෝම ඕක කරන්න ඕනේ නැ ...
සනීපාරක්ෂාව ගැන හිතන පවුල් වල ළමයි නිකන්ම හුරු වෙනව් ඕව හොඳට හෝදලා තියාගන්න , එතකොට පොල්කුඩු හිටින්නේ නෑ ... අනික අනාගතේ වෙන්න පුළුවන් ඉන්ෆෙක්ෂන් ගැන හිතල ඕක පොඩි කාලේ කපල පොඩිකාලේ ඉන්ෆෙක්ෂන් එකක් උනාම ඊට වඩා දරුණු වෙනවා ... අනික ඕක කරද්දී කොච්චර වේදනාවක්...