මා කැමතිම වීරයා SF
මට ඉන්න යාලුවන්ගෙන් 90%කම ජොබ් නැතුව ඔහේ ඉන්න උන්.අපේ අම්මලාගේ තාත්තලාගේ වචනෙන් කියනවනම් කලකන්නන්නි. 9% ක් ඉන්නවා උන් ජොබ් කරනවා එත් ඒ ජොබක් කරන්න ඕන නිසා කරනවා මිසක් කැමැත්තෙන් කරන්නේ නෑ.ඒ ජොබ් එක උගේ ජීවිතේට කොහෙත්ම සම්බන්ද නෑ. උන් ඇවිත් කාලකන්නි බාග. එහෙම මගේ කාලකන්නි...