SMS එකක් යවලා ඕනෙම මොබයිල් ෆෝන් එක ඕෆ් කරන&
SMS එකක් යවලා ඕනෙම මොබයිල් ෆෝන් එකක් ඕෆ් කරන්න.
සමහරු මේ ගැන දන්නව ඇති. ඒත් මට හිතුනා මේ දේ කියන්න. මම කාලෙක ඉදන් අහල තිබුණා ෆෝන් එකට එන SMS එකකින් ෆෝන් එක ඕෆ් කරන්න පුලුවන් කියල. අද මට ආව එහෙම SMS එකක්. ඒ ගැන හොයන්න හිතුන නිසා ඒ ගැන හොයල...