1. P

    ජේවීපී? යූඑන්පී? ශ්‍රීලනිප? පොහොට්ටුව?

    අපේ රටේ රාජ්‍ය ආදායමෙන් වැඩි ප්‍රමානයක් ඩීල් වලින් බිස්නස් කාරයො අයිතිකරගන්නව...ප්‍රධාන පක්ෂ දෙකේම ඇමැතිල එක්ක බිස්නස් කාරයො සෙට් වෙලා ඉන්න..සල්ලි හම්බකරන්න දේශපාලනය නොකරන එකම කන්ඩායම ජෙවීපී කියලයි මට හිතෙන්නෙ..
  2. P

    JVP දිනුවොත් ලංකාව.....

    ඇයි බ්‍රෝ SLIIT,NSMB,ICBT,APIIT,CINEC වහන්න කියල ජවිපෙ කියනවද?..... ජවිපෙ කියන්න රාජ්‍ය විශ්වවිද්‍යාල තව පුලුල් කරන්න කියල ...අද්‍ය්පනයට මෙයිට වඩා මුදල් වෙන්කරන්න කියල..සල්ලි ඇති නැති තත්වය අනුව ලමයින්ගෙ අද්‍යපනය තීරනය වෙන්න දෙන්න එපා කියල..
  3. P

    JVP දිනුවොත් ලංකාව.....

    ඇයි බ්‍රෝ SLIIT,NSMB,ICBT,APIIT,CINEC වහන්න කියල ජවිපෙ කියනවද?..... ජවිපෙ කියන්න රාජ්‍ය විශ්වවිද්‍යාල තව පුලුල් කරන්න කියල ...අද්‍ය්පනයට මෙයිට වඩා මුදල් වෙන්කරන්න කියල..සල්ලි ඇති නැති තත්වය අනුව ලමයින්ගෙ අද්‍යපනය තීරනය වෙන්න දෙන්න කියල..
  4. P

    JVP දිනුවොත් ලංකාව.....

    බ්‍රෝ ශිෂ්‍ය ව්‍යාපාර කියන්නෙ ඕනෙම විශ්වවිද්‍යාලයක එක අංගයක්..ලෝකෙ පුරාම ශිෂ්‍ය අරගල තියෙනව ..විශ්වවිද්‍යාලයෙ ඉන්න අවුරුදු හතරෙ බොහෝ අය අරගල,කලා කටයුතුවලට සම්බන්ධ වෙනව..ඒක අරගල කරන වයසක්....ඩිග්‍රිය ඉවර උනාම ඒ අය රස්සාවලට යනව...ඊට පස්සෙ අරගල කරන්න සම්බන්ධ වෙන්නෙ නෑ .වෙලාවකුත් නෑ...හැමදාම පෙලපාලි...
  5. P

    JVP දිනුවොත් ලංකාව.....

    මේ මිනිස්සු පූර්ණකාලීන දේශපාලකයො වෙලා හිටියට පවුලේ අනෙත් මිනිස්සු රැකියා කරනව..පවුලේ ආදායම් තියෙනව..රටේ තියෙන ඉගෙනුම් ක්‍රමය ඇතුලෙ ලමයින්‍ට අඨ්‍යාපනය දෙනව..තමන්ගෙ ලමයි දේශපාලනයට සම්බන්ධ කරගන්නෙ නැති එක හොදයිනෙ.... විජිත හේරත්ගෙ wife ලගෙ පරම්පරාව ඉඩම් හිමියෝ ...ඔය කියන බිල්ඩිම එගොල්ලන්ගෙ...ඔය...
  6. P

    JVP දිනුවොත් ලංකාව.....

    බ්‍රෝ...නිකන් ඉන්න වෙලාවක අනුරගෙ , හදුන්නෙතිගෙ,සමන්ත ව්ද්‍යාරත්නගෙ සාකච්ඡාවක් අහල බලන්න...එතකොට ඔය මනස්ගාත ඔලුවෙන් අයින්වෙයි.
  7. P

    JVP දිනුවොත් ලංකාව.....

    ජෙවීපී එක ඇතුලෙ අනෙක් පක්ෂ දෙකට වඩා ගොඩක් ඉහල පක්ෂ විනයක් තියෙනව වගේම බිස්නස් කාරයන්ගෙන් තොර කන්ඩායමක් ජවිපෙය ඉන්නව... වර්තමාන දේශපාලනය පිරිසිදු කරගන්න ඒ දෙකම අත්‍යාවශ්‍යයි. රට හදන වැඩ පිලිවෙල ඒගොල්ලො කීපසැරයක් එලිදක්වල තියෙනව සවිස්තරාත්මකව ...
  8. P

    අනුර කුමාරගේ කොරෝනා පිලිබද මාධ්‍ය සාකඡ්චාව

    අරයගෙ පුතා මෙයාගෙ පුතා හරියන්නෙ බයියන්න්ටම තමයි..අපේ රටට මෙහෙම වෙන්න එක හේතුවක් තමයි ඔය පවුල්වාදය. ක්ශේත්ත්‍රයේ අය විරුද්ධ වෙනව කියල දැන දැනම කොතලාවල පනත මේ කොවිඩ් අස්සෙ ගෙනාවෙ ආන්ඩුවනේ.. මිනිස්සු ආතල් ගන්න පාරට ආවෙනෑ .කොන්දක් තියෙන මිනිස්සු මර බය තියෙද්දිත් අසාධාරණයට විරුද්ධව ඉදිරියට එනව..
  9. P

    අනුර කුමාරගේ කොරෝනා පිලිබද මාධ්‍ය සාකඡ්චාව

    ජෙප්පො ආසයි රටට කෙලවෙනවට.ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ටිකෙන් ටික ජෙප්පන්ගෙ ආසාව ඉශ්ඨ කරනව...මේ දවස්වල නං ජෙප්පන්ගෙ ආසාව හොදටම ඉටුකරගෙන යනව ගෝඨා ....🤣🤣🤣🤣
  10. P

    අනුර කුමාරගේ කොරෝනා පිලිබද මාධ්‍ය සාකඡ්චාව

    ගුරුවරුන්ගෙ වෘත්තීය සමිති 20ගානක් එකතු වෙලා උද්ගෝශනය කලේ..ජේවීපී එකේ වෘත්තීය සමිතිය එයින් එකක් විතරයි..මම දැක්කා යාපනේ ගුරුවරුත් උද්ඝෝෂණය කරනව........ගුරුවරුත් කොවිඩ් අස්සෙ උත්සාහ කලේ ආන්ඩුවෙන් ඉක්මන් විසදුමක් ගන්න..මේ වෙලාවෙත් විසදුමක් ලැබුනෙ නෑ කියන්නෙ, තව අවුරුදු 24ක් ගියත් ගන්න බෑ...
  11. P

    ගුරු ජෙපිවරු

    බලාගෙන ගියාම JVP එකට හම්බවුනු චන්ද ලක්ෂ පහම දීල තියෙන්නෙ ගුරුවරු වෙන්න ඕනි .
  12. P

    මාර සිද්දි ලංකාවෙ වෙන්නෙ.

    දුප්පත්කම බං වෙන මොනාද...ඉන්න ගෙයක් කියන මූලික අවශ්‍යතාව නැතිකම නිසා ඇති වුන ප්‍රශ්නයක් ... රටවල් සිංගප්පූරුව කරන්න කලින් , සාමාන්‍ය ජනතාවගේ මූලික අවශ්‍යතාවත් රැකෙන රටක් හදන්න ඕනි..
  13. P

    අපේ ආච්චිව රවට්ටලා

    මේ ආච්චිට අවුරුදු 75 ක් විතර ඇති..මහින්ද , චමල් රාජපක්ෂලත් 75 පැනපු අය....
  14. P

    ආමි එකේ මිනිමරුවෝ

    88-89 කාලෙ මරපු 60 000 න් 50 000ක් විතරම මැරුවෙත් හමුදාවෙන් තමයි...LTTE එවුන්ට නං වෙඩි තියල...මෙහෙ එවුන්ට වදකාගාරවල මැරෙනකල් වද දීල...අපායෙ යමපල්ල ජොබ් එක ලැබෙයි සමහරවිට..
  15. P

    රිදීමාලියද්ද පොහොට්ටු මැරයොන්ගෙන් ජෙබ්බන්ට ප්‍රහාරයක්..

    සභාපතිට ලැබුන කොමිස් එකට අදාල ඩියුටිය කරන්න ඇවිත්...
  16. P

    Labana chandeta

    ජේවීපී එකේ දැන් ඉන්න set එක මැරිල යන්න කලින් පුලුවන් නම් උන්ට රට බාරදීපල්ල...වෙන විකල්පයක් නෑ.. අනිත් හැමෝම බිස්නස් කාරයින්ට යටවෙනව...අලුත් එකෙක් ආවත් එච්චරයි...සල්ලිවලට යටවෙන්නෙ නැති උන් ඉන්නෙ ජේවීපී එකේ විතරයි..
  17. P

    JVP වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇත්තේ ඇයි? (තව ඡන්ද දෙකයි උපරිම)

    Oh noooo...ලොකුම අමාත්‍යාංශය කරපු අනුර කුමන්ත්‍රණයකින් තමන්ගෙ ඇමතිකම නැතිකරගන්නව...🤔 what..! ඔබතුමා රටේ මෑත ඉතිහාසයවත් දන්නෙ නෑනෙ...චන්ද්‍රිකාල,මහින්දල LTTE එකත් සම්බන්ධ කරගෙන හදන්න ගියපු සුනාමි සහන මන්ඩලය ගැන හොයල බලන්න.
  18. P

    රනිල් අභයාරාමයට ගොස් ආශිර්වාද ගනී

    සියල්ලෝම මහබැංකු බැදුම්කර වංචාව යටගසමින් දැහැමින් සෙමෙන් කල් යවත්හ...
  19. P

    JVP වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇත්තේ ඇයි? (තව ඡන්ද දෙකයි උපරිම)

    ප්‍රධාන පක්ෂ දෙක ලංකාව බිමටම හාන්සි කරල තියෙද්දිත් ඒ පක්ෂ දෙක මතම යැපෙන ජනතාවක්...ජවිපෙ වැරදි හොයනව , ඇස්නානපිට දවසින් දවස විනාස කරද්දි..😥😥 ප්‍රධාන පක්ෂ දෙක ලංකාව බිමටම හාන්සි කරල තියෙද්දිත් ඒ පක්ෂ දෙක මතම යැපෙන ජනතාවක්...ජවිපෙ වැරදි හොයනව , ඇස්නානපිට දවසින් දවස රට විනාස කරද්දි..🤔🤔 ------ Post...

    No contents