හන්සයා දූශණය වීම 1 වතාවේ සරත් ෆොන්සේකාගෙන් 2 පාර හිටං ගමරාල ගෙන්. විජේවීරගේ පුතාවත් ජේ.වී.පී එකේ නෑ
මේව මේ නොදන්නාකම් සහ ගොන්කමට දාන කමෙන්ට්, ආසන් 41ක් රටේ මිනිස්සු දීල තියෙද්දි අනුරල කුමන්ත්රනය කරල ඒ ගමන කඩල ආසන 3ට බස්ස ගත්තට පස්සෙ ආයෙ මොකට රටේ උන් ජෙප්පන්ට දෙනවද, තුන්වන බලවේගය දැන් ජෙප්පො නෙමේ, ඒකට රික්තකයක් තියෙනව, රටට ආදරේ වෙනත් පිරිසකට ඕන නම් අවස්තාව තියෙනව..ප්‍රධාන පක්ෂ දෙක ලංකාව බිමටම හාන්සි කරල තියෙද්දිත් ඒ පක්ෂ දෙක මතම යැපෙන ජනතාවක්...ජවිපෙ වැරදි හොයනව , ඇස්නානපිට දවසින් දවස විනාස කරද්දි..
ප්‍රධාන පක්ෂ දෙක ලංකාව බිමටම හාන්සි කරල තියෙද්දිත් ඒ පක්ෂ දෙක මතම යැපෙන ජනතාවක්...ජවිපෙ වැරදි හොයනව , ඇස්නානපිට දවසින් දවස රට විනාස කරද්දි..
------ Post added on Jun 23, 2021 at 7:40 PM
රටේ කාලකන්නි කමට ඉපදුන පරම්පරාවක් ඉන්නේ දැන්.ප්‍රධාන පක්ෂ දෙක ලංකාව බිමටම හාන්සි කරල තියෙද්දිත් ඒ පක්ෂ දෙක මතම යැපෙන ජනතාවක්...ජවිපෙ වැරදි හොයනව , ඇස්නානපිට දවසින් දවස විනාස කරද්දි..
ප්‍රධාන පක්ෂ දෙක ලංකාව බිමටම හාන්සි කරල තියෙද්දිත් ඒ පක්ෂ දෙක මතම යැපෙන ජනතාවක්...ජවිපෙ වැරදි හොයනව , ඇස්නානපිට දවසින් දවස රට විනාස කරද්දි..
------ Post added on Jun 23, 2021 at 7:40 PM
introduce him to meඅනික ඇඹිලිපිටියේ සරු ගංජා හේනක් කරගෙන ඉන්නවා
Oh noooo...ලොකුම අමාත්‍යාංශය කරපු අනුර කුමන්ත්රණයකින් තමන්ගෙ ඇමතිකම නැතිකරගන්නව...මේව මේ නොදන්නාකම් සහ ගොන්කමට දාන කමෙන්ට්, ආසන් 41ක් රටේ මිනිස්සු දීල තියෙද්දි අනුරල කුමන්ත්රනය කරල ඒ ගමන කඩල ආසන 3ට බස්ස ගත්තට පස්සෙ ආයෙ මොකට රටේ උන් ජෙප්පන්ට දෙනවද, තුන්වන බලවේගය දැන් ජෙප්පො නෙමේ, ඒකට රික්තකයක් තියෙනව, රටට ආදරේ වෙනත් පිරිසකට ඕන නම් අවස්තාව තියෙනව..