ප්රථම ප්රේමයෙන් පසු...
ප්රථම ප්රේමයෙන් පස්සේ
ආදරය ගෙල වැලලාගෙනද
රෝමියෝ ජූලියට් මැරුනට
කතා පොතේ හැටියට
අපිට පුලුවනිද නසා ගන්න දෙමව්පියො දුන් ජීවිතය
දෙවනි ප්රේමයතුල
පලවැනි ආදරය සොයා යන මුත්
නොලැබෙනා ආදරය තුල
කල හැකිද ආදරය ප්රථම ප්රේමය ලෙසම.....
ගලා යන කදුලැලි
ප්රථම ආදරයට මිස
නොමැති බව...