1. thisNameIsForElakiri

    USDT ගන්න හොද තැනක් දන්නවද?

    Meya reload Dan ava neda sell krddi, passe reverse krnne nadda ?
  2. thisNameIsForElakiri

    lankwee wala balanna dan maara gemak denna epayi

    Ov ov Korean BL drama thama unge favorite
  3. thisNameIsForElakiri

    හෙල්මට් කම්හලේ ගින්න 🔥 (සියුමැලි මනස තියන උන් එන්න එපා ⚠️)

    ඒවා තිබුනත් සේවකයොන්ට පුහුණුවක් දෙන්න ඕන හදිසි අවස්ථාවකදී වැඩ කරන හැටි ගැන
  4. thisNameIsForElakiri

    Credit card එකෙන් gold coin ගන්න පුලුවන් කොහෙන්ද? 0% interest

    Salli athe naththam Card eken loan ekak ganna ! (Cash advance gana nemyi kiyanne) Eetapasse cash aran gihin katha karala aduma thanin ganna
  5. thisNameIsForElakiri

    ටීචර් ෆැෂන් ෂෝ එකක බිකිනි ඇන්දා කියලා හෙළයින්ට ඌවා වෙලා...

    "කොළබ ප්‍රධාන බාලිකා පාසලක්" නම් සොරි තමා
  6. thisNameIsForElakiri

    ලංකාවට WOKE එයි ද ගුපියනේ ??

    ඕක නිශ්ප්‍රභා කරල තියෙන්නෙ කාලාවරෝදය පදනම් කරගෙන කියල දාල තිබුන, මුන් ඒක විකෘති කරල මුන්ගෙ වාසියට හදාගෙන
  7. thisNameIsForElakiri

    කොලබ ඇපර්ට්මෙන්ට් එකක ඉන්න එකෙයි... කොලබට ලග තියෙන ගෙදරක ඉන්න එකෙයි වෙනස් කම්?

    ටයිප් කරන්න කම්මැලියි පොලවක් තියන ගෙදරක ඉන්න එක තමා හොද
  8. thisNameIsForElakiri

    Koko Pako

    Kalin gevanna epa
  9. thisNameIsForElakiri

    White Collar jobs අපි හිතන තරම් white නෑ නේ බං?

    Mona side eka gana kiyanne? Ethical side eka ganada ? Work environment eka ganada !?
  10. thisNameIsForElakiri

    IT Sector එක වැටුනු තැනක්!

    ,එක තැනක කියල තිබුන දැක්ක 2028 වෙනකම් ඉන්න කියල මොකක්ද ඉස්සරහට වෙන විශේෂ දේ ?

    No contents