1. sinhawanshaya

    To all Sri Lankans living abroad 🇱🇰

    koy kaleth ekai
  2. sinhawanshaya

    To all Sri Lankans living abroad 🇱🇰

    mama danna kellonta kiwwuwaa yana epaa paththa palathe kiyalaa. wasn't in the UK, south east asia wala innakota. nikam dushane wela inna wenne. un kiwwuwe pansal anan manan balannath asai kiyala.
  3. sinhawanshaya

    BOC මේ කියන තරම් අවුල් ද?

    දැක්කා නෙද ඉතින්, බෞද්ද රට බෞද්ද රට කිව්වුවාට කොහෙත් හොරකම සහා ගේම්
  4. sinhawanshaya

    ෆ්‍රාන්ස් ගේමට බැහලා

    ක්‍රිස්තියානි අගම ෆොලො කරන්නෙ අලුත් ගිවසුම, දෙය්යො මැව්වුව සත්තු ජරාවක් නෙමෙ කියලා තියෙන්නෙ,පීටර් ට සුරදුතයෙක් ඇවිල්ලා කියනවා මෙන්න මෙ සත්තු කන්න බඩ ගිනි නිසා කියලා, (ඌරො ඇතුලුව ), පීටර් බැ කියනවා , උටත් ශුවර් නැ, පරන ගිවසුම තමයි එ කාලෙත් ෆොලො කරෙ, එතනදි සුරදුතයා හරි කවුරු හරි කියනවා (මතක නෑ )...
  5. sinhawanshaya

    ඇල්ල පාරේ මාරක වංගුවට මෝඩ ජෙප්පන් ගේ විසදුම😂

    තාම හදලා ඉවර නැති නිස කට වහන් ඉමු
  6. sinhawanshaya

    ෆ්‍රාන්ස් ගේමට බැහලා

    නබි තුමා නෙමෙ උරො කන්න එපා කිව්වුවෙ, පරන ගිවසුමෙ ම තියෙනවා, කුරානෙ හැදුනෙ පරන ගිවසුමෙන්
  7. sinhawanshaya

    ෆ්‍රාන්ස් ගේමට බැහලා

    ow inna hoyanna. https://www.bbc.com/news/world-europe-68652380 ------ Post added on 1757569700
  8. sinhawanshaya

    BOC මේ කියන තරම් අවුල් ද?

    wisthara karanna 10000 gana!
  9. sinhawanshaya

    ෆ්‍රාන්ස් ගේමට බැහලා

    මතකඩ අර ලඟකාදි අල්ලපු තුන් දෙනාගෙ කන් කපලා, ඇහැක් අන්ද කරලා රොද පුටුවෙ ගෙනල්ලා නඩු ඇහැව්වුවා, උන්ට හොඳට නෙලලා තිබ්බා නිල් වෙන්න
  10. sinhawanshaya

    මූව පාර්ලිමන්ට් යැව්වා කියලා දැන් ලංකාවෙ උන්ට මොනාද බන් හම්බුනේ 🤭🤭

    රටෙ ප්‍රජාතන්ත්‍රවාදෙ කියලා එකක් තියෙනවා වගෙ තමයි, දැන් බලපන්, අපිට පුලුවන් ද ටයිල්ස් ඉම්පොර්ට් කරන්න ලන්කාවෙ විකුනන්න, බෑ නෙ. එ වගෙ. දම්මිකය පාතාලෙ දාලා නවත්තයි
  11. sinhawanshaya

    Cartridge' vs Ink tank- පාවිච්චි කරපු උන් ඉන්නවද? මේ දෙකේ pros and cons මොනාද බන්?

    ඔය printing heads ගල් වෙනවා නැත්නම්, periodically printer එක power on වෙලා හේඩ්ස් ක්ලීන් වෙනවා (wastes some ink also, but not much), මගෙ හොඳ A3 ප්‍රින්ටරයක් නරක් වුනා ඔෆ් කරල තියලා
  12. sinhawanshaya

    ෆ්‍රාන්ස් ගේමට බැහලා

    රුසියාවෙ ඔය ඈටෑක්ස් අඩු, පුටින් එක සැරයක් උරෙක්ට 'කෙ ඇරවලා ත්‍රස්තවාදියෙක්ට තුවක්කුව තියලා, සහා වලලන කොට ඌරු අතුරුබහන් එක්ක වලලලා, එකෙන් පස්සෙ තමයි ගොඩක් අඩු රුසියාවෙ, නැත්තෙම නැ හැබැයි අඩුයි
  13. sinhawanshaya

    හොල්මං දැකල තියෙනවද

    ඔවා කොවිල් අටොගන්න බොරු සීන්, යන එන මන් නැති වුනාම ඔව පෙනවා කියලා, වරමක් කියලා සල්ලි කඩා ගන්නවා.
  14. sinhawanshaya

    කඩේ කොල්ලා කියල කොල්ලව දාල ගිය කෙල්ලට පේන්න ගත්ත අළුත්ම විසෙල් ඵක..🤩❤️

    අලුතෙන් ගත්ත කොස්ස කොහොමත් හොඳට අතු ගෑවෙනවා, ලීස් ගෙවන්න යනකොට තමයි හිර වෙන්නෙ පස්සෙ පස්සෙ
  15. sinhawanshaya

    Cartridge' vs Ink tank- පාවිච්චි කරපු උන් ඉන්නවද? මේ දෙකේ pros and cons මොනාද බන්?

    epson ecotank series niyamai (tank). godak kal use karanna puluwan, habai 24/7 on eke thiyanna oney.

    No contents