ඔවා හැබයි බොන්න පුලුවන් සිගරට්. හැබයි නිකම් දෙන්නත් බැ මොකද ඔව විකිනෙන්න ගත්තාම ආන්ඩුවට දුම්කොල ටැක්ස් ඉන්කම් එක අඩු වෙනවා. හැබැයි ඔය වගෙ සීන් එකක් වුනා හොර ඩිස්නී පෑන් පැන්සල්, backpacks, පෙන්සිල් බොක්සස්, එවා ඔක්කොම තැලුවා, පුදුම දුකක් එක, ඔවා ගම් පලාත් ලමයින්ට හරි දෙන්න තිබ්බා, මට මතක විදියට...