ගොඩක් සුද්දො expat කියාගෙන තායි, වියෙට්නාම්, මැලෙශියා, ෆිලිපින්ස් වගෙ රට වලට යනවා, ගිහින් ටයි දාගෙන ලොකු රෙස්ට්රොන්ට් මැනෙජර්ස් ලා, english teachers ලා වගෙ ජොබ්ස්. උන්ට කිසිම සුදුසුකමක් නෑ, උන් ගොඩක් බාර් වල වැඩ කරපු, නැත්නම් යන එන මන් නැති, එවුන්.
උන් ඉතින් ලස්සන කැලිත් තියාගෙන ඉන්නවා..සමහර...