මමත් දැන් ලංකාවට ship කරන එක නැවැත්තුව 3න් දෙනෙක් මගෙන් phone ගත්ත මෙහාට phone ආවට පස්සේ අවේ නෑ කියල refund ගන්නවා. මගේම රට තමයි ඒ උනාට ඉතින් කියන්නත් ලැජ්ජයි මේ වගේ කාලකන්නිත් මේ රටේ ඉන්නවා. ඔක්කොම දෙනා එහෙම නෑ but පොඩි කාලකන්නි පිරිසක් හින්ද මුළු රටේම නම කැත වෙනවා.