මේ පින්තුර වල තිබෙන මෝටර් රථ වල ඉතිහාසය දෙවන ලෝක යුධ සමය දක්වා ඇදී යනවා.
මේ කාර් සොහොන තිබෙන්නේ බෙල්ජියමේ Chatillon කියන ගම්මානයේ තිබෙන කුඩා කැලෑවක් මැද.
කලකට ඉහතදී මේ මෝටර් රථ අයිති වෙලා තිබුනේ මේ ප්රදේශයේ නැවතිලා හිටිය ඇමෙරිකානු යුධ සෙබළුන් පිරිසකටයි.
යුද්ධයක් අස්සේ සෙබළුන් මේ මෝටර් රථ...